-
1 රාජාවලිය 7:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 හැම කරත්තයකටම තඹ රෝද හතරක් තිබුණා. ඒ රෝද සම්බන්ධ කරලා තිබුණේ තඹ පොලුවලින්. රෝද සහ ඒවා සම්බන්ධ කරපු පොලුවලට ආධාරක විදිහට තව පොලු හතරක් කොන් හතරේ උඩ අතට හයි කරලා තිබුණා. ඒවා උඩ තමයි භාජනය රඳවලා තිබුණේ. භාජනය තියලා තිබුණ ඒ ආධාරක දෙපැත්තේ මල් මාලා කැටයම් කරලා තිබුණා.
-