-
1 රාජාවලිය 7:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 පැතලි තහඩු ගහලා තිබුණ කරත්තයේ පැති හතරට පහළින් තමයි රෝද හතර තිබුණේ. රෝද රඳවලා තියන්න පාවිච්චි කරපු ඇණ කරත්තයට හයි කරලා තිබුණා. එක රෝදයක උස රියන් එකහමාරයි.
-