1 රාජාවලිය 7:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ රෝද හදලා තිබුණේ අශ්ව කරත්තයක රෝද වගේ. රෝද,* රෝද රඳවලා තියන්න පාවිච්චි කරපු ඇණ, රෝද මැද තිබුණ බොස්ගෙඩිය, බොස්ගෙඩියේ ඉඳන් වටේට තිබුණ ගරාදි හදලා තිබුණේ වාත්තු කරලයි.
33 ඒ රෝද හදලා තිබුණේ අශ්ව කරත්තයක රෝද වගේ. රෝද,* රෝද රඳවලා තියන්න පාවිච්චි කරපු ඇණ, රෝද මැද තිබුණ බොස්ගෙඩිය, බොස්ගෙඩියේ ඉඳන් වටේට තිබුණ ගරාදි හදලා තිබුණේ වාත්තු කරලයි.