1 රාජාවලිය 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 හැම කරත්තයකම කොන් හතරේ ආධාරක හතරක් තිබුණා. ඒ ආධාරක හතරම කරත්තයට සම්බන්ධ කරලා තිබුණා.*