1 රාජාවලිය 7:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 කරත්තේ උඩ තිබුණ ආධාරකයේ ඉහළම කොටසේ උස රියන් භාගයයි. ඒක හදලා තිබුණේ රවුම් හැඩයට. ඒකයි, ඒ වටේට ගහලා තිබුණ රාමුයි, තහඩුයි කරත්තයටම සම්බන්ධ කරලා වාත්තු කරලා තිබුණා.*
35 කරත්තේ උඩ තිබුණ ආධාරකයේ ඉහළම කොටසේ උස රියන් භාගයයි. ඒක හදලා තිබුණේ රවුම් හැඩයට. ඒකයි, ඒ වටේට ගහලා තිබුණ රාමුයි, තහඩුයි කරත්තයටම සම්බන්ධ කරලා වාත්තු කරලා තිබුණා.*