1 රාජාවලිය 7:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඒ විදිහට තමයි එයා කරත්ත දහයම හැදුවේ.+ ඒ හැම එකක්ම එකම විදිහට වාත්තු කරලා හදලා තිබුණා.+ ඒවා හදලා තිබුණේ එකම ප්‍රමාණයට සහ එකම හැඩයට.
37 ඒ විදිහට තමයි එයා කරත්ත දහයම හැදුවේ.+ ඒ හැම එකක්ම එකම විදිහට වාත්තු කරලා හදලා තිබුණා.+ ඒවා හදලා තිබුණේ එකම ප්‍රමාණයට සහ එකම හැඩයට.