1 රාජාවලිය 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එයා තඹ භාජන දහයක් හැදුවා.+ ඒ හැම භාජනයකටම වතුර බාත් මිනුම් 40ක් දාන්න පුළුවන්. ඒ හැම භාජනයකම කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග* රියන් හතරයි. කරත්ත දහයටම එක භාජනය ගාණේ තිබුණා.
38 එයා තඹ භාජන දහයක් හැදුවා.+ ඒ හැම භාජනයකටම වතුර බාත් මිනුම් 40ක් දාන්න පුළුවන්. ඒ හැම භාජනයකම කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග* රියන් හතරයි. කරත්ත දහයටම එක භාජනය ගාණේ තිබුණා.