1 රාජාවලිය 7:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එයා කරත්ත පහක් ගෘහයේ දකුණු පැත්තෙයි, අනිත් කරත්ත පහ ගෘහයේ වම් පැත්තෙයි තිබ්බා. මුහුද කියලා හඳුන්වපු විශාල භාජනය තිබ්බේ ගෘහයේ දකුණු පැත්තේ ගිනිකොන දිශාවට වෙන්න.+
39 එයා කරත්ත පහක් ගෘහයේ දකුණු පැත්තෙයි, අනිත් කරත්ත පහ ගෘහයේ වම් පැත්තෙයි තිබ්බා. මුහුද කියලා හඳුන්වපු විශාල භාජනය තිබ්බේ ගෘහයේ දකුණු පැත්තේ ගිනිකොන දිශාවට වෙන්න.+