1 රාජාවලිය 7:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මුහුද+ කියලා හඳුන්වපු විශාල භාජනයයි, ඒ භාජනය රඳවලා තියන්න ගොනුන් 12දෙනායි හැදුවා.