1 රාජාවලිය 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඒ විදිහට සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් කරන්න තිබුණ හැම දෙයක්ම කරලා ඉවර කළා. ඊටපස්සේ සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත් කැප කරපු දේවල්+ වගේම රත්තරන්, රිදී සහ වටින අනිත් හැම දෙයක්ම ගෙනල්ලා යෙහෝවාගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තිබ්බා.+
51 ඒ විදිහට සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් කරන්න තිබුණ හැම දෙයක්ම කරලා ඉවර කළා. ඊටපස්සේ සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත් කැප කරපු දේවල්+ වගේම රත්තරන්, රිදී සහ වටින අනිත් හැම දෙයක්ම ගෙනල්ලා යෙහෝවාගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තිබ්බා.+