8 ඒ කාලේදී සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ව ඒ කියන්නේ ගෝත්‍රවල ප්‍රධානීන් හැමෝවමයි, ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්වයි+ රැස් කළා.+ එයාලා යෙරුසලමේ හිටපු සලමොන් රජ ළඟට ආවේ දාවිත්ගේ නුවර වුණ සියොන්වල+ තිබුණ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරගෙන එන්නයි.+