1 රාජාවලිය 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ පූජකයන් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තියන්න නියම කරලා තිබුණ තැනට+ ඒ කියන්නේ ගෘහයේ ඇතුළෙම තිබුණ අතිශුද්ධස්ථානයට ඒක ගෙනල්ලා කෙරුබ්වරුන්ගේ පියාපත් යටින් ඒක තිබ්බා.+
6 ඊටපස්සේ පූජකයන් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තියන්න නියම කරලා තිබුණ තැනට+ ඒ කියන්නේ ගෘහයේ ඇතුළෙම තිබුණ අතිශුද්ධස්ථානයට ඒක ගෙනල්ලා කෙරුබ්වරුන්ගේ පියාපත් යටින් ඒක තිබ්බා.+