1 රාජාවලිය 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටිය තිබුණ තැනට ඉහළින් විහිදිලා තිබුණා. ඒ විදිහට කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටියට සහ ඒකේ පොලුවලට සෙවණක් වගේ වුණා.+
7 කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටිය තිබුණ තැනට ඉහළින් විහිදිලා තිබුණා. ඒ විදිහට කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටියට සහ ඒකේ පොලුවලට සෙවණක් වගේ වුණා.+