1 රාජාවලිය 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හැබැයි ඒ ගෘහය හදන්නේ ඔයා නෙමෙයි. ඔයාට ඉපදෙන ඔයාගෙම පුතෙක් තමයි මගේ නමට ගෞරවයක් ගේන ඒ ගෘහය හදන්නේ.’+
19 හැබැයි ඒ ගෘහය හදන්නේ ඔයා නෙමෙයි. ඔයාට ඉපදෙන ඔයාගෙම පුතෙක් තමයි මගේ නමට ගෞරවයක් ගේන ඒ ගෘහය හදන්නේ.’+