1 රාජාවලිය 8:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “ඔබට විරුද්ධව දිගටම වැරදි කරන නිසා+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු එයාලාගේ සතුරන් අතින් පරදින්න පුළුවන්. ඒත් එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා මේ ගෘහයේදී ඔබේ නම ගෞරවයට පත් කරලා+ දයාව පෙන්නන්න කියලා ඔබට කන්නලව් කළොත්+
33 “ඔබට විරුද්ධව දිගටම වැරදි කරන නිසා+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු එයාලාගේ සතුරන් අතින් පරදින්න පුළුවන්. ඒත් එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා මේ ගෘහයේදී ඔබේ නම ගෞරවයට පත් කරලා+ දයාව පෙන්නන්න කියලා ඔබට කන්නලව් කළොත්+