1 රාජාවලිය 8:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 එයාලා කරපු වැරදි ගැන ඒ දේශයේ ඉද්දී එයාලා තේරුම්ගන්න ඉඩ තියෙනවා.+ එතකොට එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා+ ගොඩක් බැගෑපත් වෙලා+ මෙහෙම කන්නලව් කරයි. ‘අපි පව් කළා. අපි ඔයාට විරුද්ධව ගොඩක් වැරදි කළා. අපි වැඩ කළේ හරිම දුෂ්ට විදිහටයි.’+
47 එයාලා කරපු වැරදි ගැන ඒ දේශයේ ඉද්දී එයාලා තේරුම්ගන්න ඉඩ තියෙනවා.+ එතකොට එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා+ ගොඩක් බැගෑපත් වෙලා+ මෙහෙම කන්නලව් කරයි. ‘අපි පව් කළා. අපි ඔයාට විරුද්ධව ගොඩක් වැරදි කළා. අපි වැඩ කළේ හරිම දුෂ්ට විදිහටයි.’+