65 ඒ කාලේ සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා ලොකු උත්සවයක් පැවැත්තුවා.+ ඒකට ලේබෝහමාත් ඉඳන් ඊජිප්තු නිම්නය+ වෙන කල් තිබුණ ප්‍රදේශවලින් විශාල සෙනඟක් ආවා. අපේ දෙවි වන යෙහෝවා ඉස්සරහා එයාලා මුලින්ම දවස් 7කුයි, ඊටපස්සේ තවත් දවස් 7කුයි ඒ කියන්නේ දවස් 14ක් පුරා ඒ උත්සවය පැවැත්තුවා.