1 රාජාවලිය 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එයාට අයිති ගබඩා නගර, අශ්ව රථ ගාල් කරපු නගර සහ අසරුවන්ව පදිංචි කරවපු නගර+ ගොඩනැඟුවා. සලමොන් යෙරුසලමෙයි, ලෙබනොන්වලයි, එයාගේ පාලනය යටතේ තිබුණ හැම ප්‍රදේශයකමයි එයා කැමති හැම දෙයක්ම ගොඩනැඟුවා.
19 එයාට අයිති ගබඩා නගර, අශ්ව රථ ගාල් කරපු නගර සහ අසරුවන්ව පදිංචි කරවපු නගර+ ගොඩනැඟුවා. සලමොන් යෙරුසලමෙයි, ලෙබනොන්වලයි, එයාගේ පාලනය යටතේ තිබුණ හැම ප්‍රදේශයකමයි එයා කැමති හැම දෙයක්ම ගොඩනැඟුවා.