1 රාජාවලිය 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරුන්ට දේශයෙන් පන්නලා දාන්න බැරි වුණ අයගෙන් තමයි එයාලා පැවත එන්නේ. සලමොන් ඒ හැමෝවම මෙහෙකාරකමට ගත්තා. එයාලා අද වෙන කල්ම මෙහෙකාරකම් කරනවා.+
21 ඊශ්‍රායෙල්වරුන්ට දේශයෙන් පන්නලා දාන්න බැරි වුණ අයගෙන් තමයි එයාලා පැවත එන්නේ. සලමොන් ඒ හැමෝවම මෙහෙකාරකමට ගත්තා. එයාලා අද වෙන කල්ම මෙහෙකාරකම් කරනවා.+