1 රාජාවලිය 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දාවිත්ගේ නුවරේ+ හිටපු පාරාවෝගේ දුව,+ එයා වෙනුවෙන් සලමොන් හදපු මාලිගාවේ පදිංචියට ගියා. ඊටපස්සේ සලමොන් මිල්ලෝ ගොඩැල්ල හැදුවා.+
24 දාවිත්ගේ නුවරේ+ හිටපු පාරාවෝගේ දුව,+ එයා වෙනුවෙන් සලමොන් හදපු මාලිගාවේ පදිංචියට ගියා. ඊටපස්සේ සලමොන් මිල්ලෝ ගොඩැල්ල හැදුවා.+