1 රාජාවලිය 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරපු නිසා+ සලමොන්ට ලැබුණ ප්‍රසිද්ධිය ගැන ෂෙබා දේශයේ රැජිනට ආරංචි වුණා. ඉතින් ඉතා අමාරු ප්‍රශ්න* අහලා රජට කොච්චර දැනුමක් තියෙනවාද කියලා බලන්න එයා ආවා.+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:1 මුරටැඹ,7/1/1999, 30 පි.
10 යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරපු නිසා+ සලමොන්ට ලැබුණ ප්‍රසිද්ධිය ගැන ෂෙබා දේශයේ රැජිනට ආරංචි වුණා. ඉතින් ඉතා අමාරු ප්‍රශ්න* අහලා රජට කොච්චර දැනුමක් තියෙනවාද කියලා බලන්න එයා ආවා.+