1 රාජාවලිය 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සිංහාසනයට නඟින්න පඩි හයකුත් සිංහාසනය පිටිපස්සේ වක්‍රාකාර උඩු වියනකුත් හදලා තිබුණා. සිංහාසනය දෙපැත්තේ හයි කරලා තිබුණ අත්ඇඳි ළඟම සිංහ රූප දෙකක්+ හිටවලා තිබුණා.
19 සිංහාසනයට නඟින්න පඩි හයකුත් සිංහාසනය පිටිපස්සේ වක්‍රාකාර උඩු වියනකුත් හදලා තිබුණා. සිංහාසනය දෙපැත්තේ හයි කරලා තිබුණ අත්ඇඳි ළඟම සිංහ රූප දෙකක්+ හිටවලා තිබුණා.