1 රාජාවලිය 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 රජට විරුද්ධව කැරලිගහපු තවත් කෙනෙක් හිටියා.+ එයාගේ නම යෙරොබොවම්.+ එයා ෂෙරේදාවලින් ආපු එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති නෙබාත්ගේ පුතා. වැන්දඹුවක් වුණ එයාගේ අම්මාගේ නම ෂෙරුවා. යෙරොබොවම් සලමොන් රජගේ සේවකයෙක්.+
26 රජට විරුද්ධව කැරලිගහපු තවත් කෙනෙක් හිටියා.+ එයාගේ නම යෙරොබොවම්.+ එයා ෂෙරේදාවලින් ආපු එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති නෙබාත්ගේ පුතා. වැන්දඹුවක් වුණ එයාගේ අම්මාගේ නම ෂෙරුවා. යෙරොබොවම් සලමොන් රජගේ සේවකයෙක්.+