- 
	                        
            
            1 රාජාවලිය 12:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
14 තරුණයන් උපදෙස් දුන්න විදිහට එයා සෙනඟට මෙහෙම කිව්වා. “මගේ තාත්තා දරාගන්න බැරි බරක් ඔයාලට පැටෙව්වා තමයි. හැබැයි මං ඊටත් වඩා ලොකු බරක් ඔයාලට පටවනවා. තාත්තා ඔයාලාගෙන් වැඩ ගත්තේ කසවලින් ගහලා. මං ඔයාලට ගහන්නේ කටු අමුණපු කසවලින්.”
 
 -