1 රාජාවලිය 12:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යූදා දේශයේ පවත්වන උත්සවයට සමාන උත්සවයක් අටවෙනි මාසේ 15වෙනිදාට+ පවත්වන්න යෙරොබොවම් ලෑස්ති කළා. බෙතෙල්වල+ එයා හදපු පූජාසනය උඩ එයා වහු රූපවලට පූජා ඔප්පු කළා. එයා හදපු උස් තැන්වල සේවය කරන්න එයා බෙතෙල්වලදී පූජකයන්වත් පත් කළා.
32 යූදා දේශයේ පවත්වන උත්සවයට සමාන උත්සවයක් අටවෙනි මාසේ 15වෙනිදාට+ පවත්වන්න යෙරොබොවම් ලෑස්ති කළා. බෙතෙල්වල+ එයා හදපු පූජාසනය උඩ එයා වහු රූපවලට පූජා ඔප්පු කළා. එයා හදපු උස් තැන්වල සේවය කරන්න එයා බෙතෙල්වලදී පූජකයන්වත් පත් කළා.