1 රාජාවලිය 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මොකද දාවිත් යෙහෝවා හරියි කියලා සලකන දේ කළා. හිත්තීවරයෙක් වුණ උරියාට සම්බන්ධ ප්‍රශ්නේදී ඇරෙන්න+ දාවිත් එයාගේ ජීවිත කාලේ පුරාම දෙවියන් අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.
5 මොකද දාවිත් යෙහෝවා හරියි කියලා සලකන දේ කළා. හිත්තීවරයෙක් වුණ උරියාට සම්බන්ධ ප්‍රශ්නේදී ඇරෙන්න+ දාවිත් එයාගේ ජීවිත කාලේ පුරාම දෙවියන් අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.