1 රාජාවලිය 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔයාට එතන තියෙන දිය පාරෙන් වතුර බොන්න පුළුවන්. ඔයාට කෑම ගෙනත් දෙන්න කියලා මම කපුටන්ට අණ කරන්නම්.”+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:4 මුරටැඹ,9/1/1992, 18 පි.