1 රාජාවලිය 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එතකොට ඒ ස්ත්‍රිය එලියාට මෙහෙම කිව්වා. “ඔයා ඇත්තටම දෙවියන්ගේ පණිවිඩකරුවෙක්.+ ඔයා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් කියන දේවල් ඇත්ත කියලා මට දැන් හොඳටම විශ්වාසයි.”
24 එතකොට ඒ ස්ත්‍රිය එලියාට මෙහෙම කිව්වා. “ඔයා ඇත්තටම දෙවියන්ගේ පණිවිඩකරුවෙක්.+ ඔයා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් කියන දේවල් ඇත්ත කියලා මට දැන් හොඳටම විශ්වාසයි.”