1 රාජාවලිය 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එලියා එතනින් පිටත් වෙලා ගිහින් ෂාපාත්ගේ පුතා වුණ එලිෂාව හම්බ වුණා. ඒ වෙලාවේ එලිෂා හිටියේ කෙතක් හාන ගමන්. ඒ වැඩේට ගොන් බාන් 12ක්* පාවිච්චි කළා. එලිෂා හිටියේ 12වෙනි ගොන් බාන එක්ක. එලියා එයා ළඟට ගිහිල්ලා එයාගේ නිලඇඳුම+ එලිෂාට ඇන්දුවා. 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:19 මුරටැඹ,2/1/2014, 12 පි.11/1/1997, 30-31 පි.
19 එලියා එතනින් පිටත් වෙලා ගිහින් ෂාපාත්ගේ පුතා වුණ එලිෂාව හම්බ වුණා. ඒ වෙලාවේ එලිෂා හිටියේ කෙතක් හාන ගමන්. ඒ වැඩේට ගොන් බාන් 12ක්* පාවිච්චි කළා. එලිෂා හිටියේ 12වෙනි ගොන් බාන එක්ක. එලියා එයා ළඟට ගිහිල්ලා එයාගේ නිලඇඳුම+ එලිෂාට ඇන්දුවා.