1 රාජාවලිය 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එතකොට ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කියලා යැව්වා. “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, ඔබ කැමති දෙයක් කරන්න. මම ඔබට යටත් වෙනවා. මට තියෙන හැම දෙයක්මත් ඔබට ගන්න පුළුවන්.”+
4 එතකොට ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කියලා යැව්වා. “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, ඔබ කැමති දෙයක් කරන්න. මම ඔබට යටත් වෙනවා. මට තියෙන හැම දෙයක්මත් ඔබට ගන්න පුළුවන්.”+