-
1 රාජාවලිය 20:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 පණිවිඩකරුවන් ආයෙත් ඇවිල්ලා මෙහෙම දැන්නුවා. “බෙන්හාදද්ගේ පණිවිඩේ මේකයි. ‘“ඔබට අයිති රත්තරන්, රිදී මට දෙන්න. ඔබට ඉන්න භාර්යාවන්වයි, පුතාලවයි මට දෙන්න” කියලා මම කලින් ඔබට දැන්නුවා.
-