-
1 රාජාවලිය 20:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඒත් හෙට මේ වෙලාව වෙද්දී මං මගේ සේවකයන්ව එවනවා. එයාලා ඔබේ මාලිගාවටයි, ඔබේ සේවකයන්ගේ ගෙවල්වලටයි ගිහිල්ලා හැම තැනක්ම හොඳට සෝදිසි කරලා බලලා වටිනවා කියලා ඔබ සලකන හැම දෙයක්ම ගන්නවා.’”
-