-
1 රාජාවලිය 20:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඉතින් රජ බෙන්හාදද්ගේ පණිවිඩකරුවන්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වන මගෙන් ඔබ මුලින් ඉල්ලපු හැම දෙයක්ම දෙන්න මම එකඟ වෙනවා. ඒත් ඔබ දැන් ඉල්ලන දේට එකඟ වෙන්න මට බැහැ.’” පණිවිඩකරුවන් එතනින් ගිහින් ඒක එයාට දැනුම් දුන්නා.
-