1 රාජාවලිය 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කිව්වා. “‘යුද්දේ පටන්ගන්නත් කලින් යුද්දෙන් දිනුවා වගේ මහ ලොකුවට කතා කරන්න එපා’ කියලා ගිහින් එයාට කියන්න.”+ 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:11 මුරටැඹ,7/1/2005, 31 පි.
11 ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කිව්වා. “‘යුද්දේ පටන්ගන්නත් කලින් යුද්දෙන් දිනුවා වගේ මහ ලොකුවට කතා කරන්න එපා’ කියලා ගිහින් එයාට කියන්න.”+