-
1 රාජාවලිය 20:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඒ පණිවිඩය ලැබෙද්දී බෙන්හාදද් සහ අනිත් රජවරු එයාලාගේ කූඩාරම්වල හොඳට මත්පැන් බිබී හිටියේ. ඒක අහපු ගමන්ම බෙන්හාදද් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “පහර දෙන්න ලෑස්ති වෙන්න.” ඉතින් එයාලා ඒ නගරයට පහර දෙන්න ලෑස්ති වුණා.
-