1 රාජාවලිය 20:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් අනාගතවක්තෘවරයෙක් ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ්+ ළඟට ඇවිත් මේ දේ කිව්වා. “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘ඔයාට මේ ලොකු හමුදාව පේනවාද? එයාලව පරාජය කරන්න අද මං ඔයාට උදව් කරනවා. එතකොට යෙහෝවා කියන්නේ කවුද කියලා ඔයා තේරුම්ගනියි.’”+
13 ඒත් අනාගතවක්තෘවරයෙක් ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ්+ ළඟට ඇවිත් මේ දේ කිව්වා. “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘ඔයාට මේ ලොකු හමුදාව පේනවාද? එයාලව පරාජය කරන්න අද මං ඔයාට උදව් කරනවා. එතකොට යෙහෝවා කියන්නේ කවුද කියලා ඔයා තේරුම්ගනියි.’”+