-
1 රාජාවලිය 20:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ඊටපස්සේ ආහබ් පළාත්වල ඉන්න ආණ්ඩුකාරයන්ට සේවකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරලා බැලුවා. සේවකයන් 232දෙනෙක් එයාලට හිටියා. ඊශ්‍රායෙල් සෙබළු කීදෙනෙක් ඉන්නවාද කියලත් එයා බැලුවා. සෙබළු 7,000ක් හිටියා.
-