-
1 රාජාවලිය 20:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 එයාලා මහ දවල් යුද්දෙට පිටත් වෙලා ගියා. ඒ වෙලාවේ බෙන්හාදද් සහ එයාගේ උදව්වට ආපු රජවරු 32දෙනා කූඩාරම්වලට වෙලා මත්පැන් බිබී හිටියා. එයාලා හොඳටම වෙරි වෙලයි හිටියේ.
-