-
1 රාජාවලිය 20:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 පළාත්වල ඉන්න ආණ්ඩුකාරයන්ගේ සේවකයන් ඉස්සරහින්ම එනවා දැක්කාම බෙන්හාදද් වෙන්නේ මොකක්ද කියලා බලන්න කීපදෙනෙක්ව යැව්වා. ඒ අය ආපහු ඇවිත් “ඒ එන්නේ සමාරියේ ඉන්න මිනිස්සු” කියලා එයාට කිව්වා.
-