1 රාජාවලිය 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එයාලාගේ සතුරන්ට පහර දෙන්න පටන්ගත්තා. එතකොට සිරියානුවන් පැනලා දිව්වා.+ ඊශ්‍රායෙල්වරු එයාලා පස්සේ එළවගෙන ගියා. ඒත් සිරියාවේ රජ වුණ බෙන්හාදද් අශ්වයෙක්ගේ පිටේ නැඟලා තවත් අසරුවන් කීපදෙනෙක් එක්ක එතනින් පැනගත්තා.
20 එයාලාගේ සතුරන්ට පහර දෙන්න පටන්ගත්තා. එතකොට සිරියානුවන් පැනලා දිව්වා.+ ඊශ්‍රායෙල්වරු එයාලා පස්සේ එළවගෙන ගියා. ඒත් සිරියාවේ රජ වුණ බෙන්හාදද් අශ්වයෙක්ගේ පිටේ නැඟලා තවත් අසරුවන් කීපදෙනෙක් එක්ක එතනින් පැනගත්තා.