1 රාජාවලිය 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අනාගතවක්තෘවරයා+ ආයෙත් සැරයක් ඊශ්‍රායෙල්වල රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මුලදී සිරියාවේ රජ ආයෙත් ඔබට විරුද්ධව එනවා.+ ඉතින් දැන් ඔබේ හමුදාව ශක්තිමත් කරගෙන ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන්න.”+
22 අනාගතවක්තෘවරයා+ ආයෙත් සැරයක් ඊශ්‍රායෙල්වල රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මුලදී සිරියාවේ රජ ආයෙත් ඔබට විරුද්ධව එනවා.+ ඉතින් දැන් ඔබේ හමුදාව ශක්තිමත් කරගෙන ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන්න.”+