-
1 රාජාවලිය 20:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 සිරියාවේ රජගේ උපදේශකයන් එයාට මෙහෙම කිව්වා. “එයාලාගේ දෙවියන් කඳුවලට අධිපති දෙවි කෙනෙක්. ඒකයි අපිව පරද්දන්න එයාලට පුළුවන් වුණේ. ඒත් අපි තැනිතලාවක එයාලා එක්ක සටන් කළොත් අපිට දිනන්න පුළුවන්.
-