-
1 රාජාවලිය 20:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඔබට නැති වුණ හමුදාව තරම්ම ලොකු හමුදාවක් ආයෙත් එකතු කරගන්න. කලින් තරම්ම අශ්වයනුයි, අශ්ව රථයි එකතු කරගන්න. අපි තැනිතලාවකට ගිහින් එයාලා එක්ක සටන් කරමු. එතකොට අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.” රජ එයාලා දීපු උපදෙස් පිළි අරන් ඒ විදිහටම කළා.
-