27 ඊශ්‍රායෙල් හමුදාවේ අයවත් යුද්දෙට සූදානම් කළා. එයාලට අවශ්‍ය දේවලුත් ලෑස්ති කරලා තිබුණා. ඊටපස්සේ එයාලා සටන් කරන්න පිටත් වෙලා ගියා. ඊශ්‍රායෙල් හමුදාව සතුරු හමුදාව ඉස්සරහා කඳවුරු බැඳගත්තාම එයාලව පෙනුණේ හරියට පොඩි එළු රැළවල් දෙකක් වගේ. සිරියානු හමුදාවෙන් මුළු තැනිතලාවම වැහිලා තිබුණා.+