1 රාජාවලිය 20:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඉතුරු සෙබළු අපෙක්+ නගරයට පැනලා ගියා. ඒත් නගරයේ පවුර කඩාගෙන වැටිලා සෙබළු 27,000ක් ඒකට යට වෙලා මැරුණා. බෙන්හාදද් රජත් ඒ නගරයට ඇවිත් එහේ තිබුණ ගේක ඇතුළෙම කාමරේක හැංගිලයි හිටියේ.
30 ඉතුරු සෙබළු අපෙක්+ නගරයට පැනලා ගියා. ඒත් නගරයේ පවුර කඩාගෙන වැටිලා සෙබළු 27,000ක් ඒකට යට වෙලා මැරුණා. බෙන්හාදද් රජත් ඒ නගරයට ඇවිත් එහේ තිබුණ ගේක ඇතුළෙම කාමරේක හැංගිලයි හිටියේ.