31 එයාගේ සේවකයෝ එයාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වල රජවරු හරිම කරුණාවන්ත අය කියලා අපි අහලා තියෙනවා. ඉතින් අපිට අවසර දෙන්න ගෝණි රෙදි ඉණ වටේ බැඳගෙන, ඔළුවේ ලණු දාගෙන ඊශ්‍රායෙල්වල රජව හම්බ වෙන්න යන්න. අපි එහෙම කළොත් සමහරවිට එයා ඔබේ ජීවිතේට අනතුරක් කරන එකක් නැහැ.”+