-
1 රාජාවලිය 20:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 ඊටපස්සේ බෙන්හාදද් ආහබ්ට මෙහෙම කිව්වා. “මගේ තාත්තා ඔබේ තාත්තාගෙන් අල්ලගත්ත නගර මම ආපහු ඔබට දෙන්නම්. මගේ තාත්තා සමාරියේ කඩසාප්පු දාගත්ත* විදිහටම ඔබටත් පුළුවන් දමස්කයට ඇවිත් කඩසාප්පු දාගන්න.”
එතකොට ආහබ් “මේ කොන්දේසිය උඩ* මම ඔබව නිදහස් කරලා යවනවා” කියලා කිව්වා.
ඒ විදිහට ආහබ් එයාත් එක්ක එකඟතාවකට ඇවිත් එයාව නිදහස් කරලා යැව්වා.
-