1 රාජාවලිය 20:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අනාගතවක්තෘවරුන්ගේ පුතාලාගෙන්* කෙනෙක්ට+ යෙහෝවාගෙන් අණක් ලැබුණා. ඒ අණට අනුව එයාත් එක්ක හිටපු කෙනෙක්ට එයා මෙහෙම කිව්වා. “අනේ, මට ගහන්න.” ඒත් ඒ කෙනා එහෙම කරන්න කැමති වුණේ නැහැ. 1 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:35 වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.
35 අනාගතවක්තෘවරුන්ගේ පුතාලාගෙන්* කෙනෙක්ට+ යෙහෝවාගෙන් අණක් ලැබුණා. ඒ අණට අනුව එයාත් එක්ක හිටපු කෙනෙක්ට එයා මෙහෙම කිව්වා. “අනේ, මට ගහන්න.” ඒත් ඒ කෙනා එහෙම කරන්න කැමති වුණේ නැහැ.