-
1 රාජාවලිය 20:36ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
36 ඉතින් එයා ඒ කෙනාට මෙහෙම කිව්වා. “ඔයා යෙහෝවාගේ අණට කීකරු වුණේ නැති නිසා ඔයා මෙතනින් ගිය ගමන්ම සිංහයෙක් ඇවිත් ඔයාව මරලා දායි.” ඒ කෙනා එතනින් පිටත් වෙලා යද්දී සිංහයෙක් කඩා පැනලා එයාව මරලා දැම්මා.
-