-
1 රාජාවලිය 20:40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
40 ඒත් ඔබේ සේවකයාට එක එක වැඩ තිබුණ නිසා එහෙට මෙහෙට යන්න වුණා. පස්සේ බලද්දී ඒ මනුස්සයා එතන හිටියේ නැහැ.” එතකොට ඊශ්‍රායෙල්වල රජ එයාට මෙහෙම කිව්වා. “ඔයාට ලැබෙන්න ඕනෙ දඬුවම ඔයාම කිව්වා.”
-